MANUFACTURING & EXPORTING FINEST PURE CEYLON TEA
Our success and company history.
අතුකෝරල තේ - අපේ රටේ හැදෙන උසස් තත්ත්වයේ අපේ තේ
සුන්දර පිටිගල ගම්මානයේ විසූ කීර්තිමත් රබර් ව්‍යාපරිකයෙකු තේ කර්මාන්තයට ආගමනයත් සමග 1992 වසරේ සිට ආරම්භ වූ ‘අතුකෝරල තේ’ අප ගමන්මග, අද වනවිට යෝධ පියවර තබමින් සාර්ථකව ඉදිරියට ගමන් කරමින් සිටිමු..
2016 වසරේදී හොදම තේ වතුයාය ප්‍රථම ස්ථානය හා හොදම තේ කර්මාන්තශාලාව තෙවන ස්ථානය යන ජාතික මට්ටමේ ඉහලම ඇගයීම් සිලෝන් තේ සන්නාමය යටතේ අනර්ඝ තත්ත්වයේ තේ නිෂ්පාදනයේ යෙදෙන අපි ලැබූ ජාතික හා ජාත්‍යාන්තර ඇගයීම් වලින් කිහිපයක් පමණි.
මේ සියල්ලක්ම සමගින් අපගේ නිබද උත්සාහය ඔබ වෙත උසස්ම තත්ත්වයෙන් පිරිපුන් තේ නිෂ්පාදනයන් සෑම විටකදීම ලබා දීමයි
Uniqueness Made With Meticulous Care,
Just For Your Cup
Athukorala Group (Private) Limited is an award winning company operating in Pitigala, 100 kilometers away from Colombo, Sri Lanka. We are diversified company. We export high quality tea, which manufactured by our modern Tea Factory. Most of the time we use Greenleaf from our quality maintained tea estates. We have Tea Estates, Rubber Estates and Cinnamon Estates under our wings. We do lending Warehouses, Holiday Resort and Shopping complex
GET IN TOUCH WITH US
Get Connected
Phone: +94 (0) 91 229 1123
Email: info@athukoralagroup.com
Phone: +94 (0)91 229 1123
Email: gm@athukoralagroup.com
Phone: +94 (0) 91 229 1323
Email: reservations@kurunduwattavilla.com
Phone: +94 (0) 77 724 0515
Email: tourism@athukoralagroup.com