An Indian origin tea, Indian Masala Tea or some calls it “Chai’, is a tea mixed with several spices. Recipes for this spiced tea might differs among continents, cultures and family traditions. Chai is usually served with milk and sweetened using honey or sugar.
ඉන්දියානු සම්භවයක් සහිත තේ ප්රභේදයක් වන මෙය, තේ සමග නොයෙක් කුළුබඩු සහ කිරි එක්කොට සාදාගන්නා පානයකි. කලාපයෙන් කලාපයට මේ සදහා එක් කරනු ලබන කුළුබඩු වර්ග වෙනස් වන අතර, “චායි මසාලා” සෑමවිටම එක රසයකින් යුත් පානයක් නොවේ. මුල් තේ ප්රභේදයේ රස හැකිතාක් ආරක්ෂා කරගනිමින් ප්රමිතියෙන් උසස් සිලෝන් තේ මගින් නිපදවන “අතුකෝරල චායි මසාලා”, අපගේ තේ එකතුවෙහි සුවිශේෂී තේ නිෂ්පාදනයකි.