An herbal tea made by imbuing one of vigorous and delightful spices on earth, Cinnamon. A spice originated with plenty of health benefits, Cinnamon assists you in reducing the blood sugar levels and quite effective on dropping the risks of heart diseases.
ඖෂධීය ගුණ රැසකින් සමන්විත අපේ රටේ උසස්ම තත්ත්වයේ කුරුදු සමග නැවුම් අතුකෝරල තේ දළු මුසු කරමින් නිපදවන මෙම ඖෂධීය පානය, අතුකෝරල නිවසින් ඔබ වෙත ගෙන එන තවත් එක් විශේෂිතම තේ නිෂ්පාදනයකි.