A tea which holds a very rich flavor, Flowery Broken Orange Pekoe is being made of smaller and shorter leaves compared to BOP1. Grown at an elevation of 2000-6000 ft above sea level, FBOP has a brighter colour and superior taste, which many adored this variety for the unique taste it has.
මුහුදු මට්ටමේ සිට අඩි 2000-6000 අතර වගා කොට නිපදවෙන මෙම තේ ප්රභේදය කුඩා හා සිහින් තේ දළු වලින් සමන්විත වේ. මෙහි ඇති දීප්තිමත් කහට හා නැවුම් රසය නිසාම මෙම තේ ප්රභේදය වටා බොහෝ රස විදින්නන් පිරිසක් එක් රොක්ව සිටියි.