An exclusive blend of Ceylon tea which comes with higher amounts of antioxidants, Golden Tips offers you a light tasted liquor once brewed. A tea which carries a wide range of health benefits, Golden Tips is exclusively produced in limited quantities, under extreme care and attention at Athukorala Tea.
‘සිලෝන් ටී’ හි තවත් අති විශේෂිතම වූ තේ ප්රභේදයක් වන ‘ගෝල්ඩන් ටිප්ස්’, ඉතාමත්ම සුළු ප්රමාණයකින් නිපදවෙන තේ වර්ගයක් වන අතර ඖෂධීය ගුණ රාශියකින් යුක්ත වේ. අතුකෝරාල කර්මාන්තශාලාව තුළ මනා අධීක්ෂණයක් යටතේ නිපදවෙන මෙම තේ ප්රභේදය එහි උසස් ගුණ එලෙසින්ම රැකගනිමින් ඔබ වෙත පිරිනැමීමට අප සෑමවිටම කටයුතු කරන්නෙමු.
Reviews
There are no reviews yet.