The most basic form of tea made without oxidation, Green Tea offers a wide range of health benefits and therefore considered a valued drink for centuries. Milder in zest and liquor, Green Tea is mainly consumed over its high medicinal values.
ඖෂධීය ගුණ රැසකින් පරිපූර්ණ හෙයින්ම මෙම තේ ප්‍රභේදය ශත වර්ෂ ගණනාවක් පුරාවටම ඉතාම ජනප්‍රිය තේ ප්‍රභේදයක් බවට පත්ව ඇත. උසස් නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ පිළියෙල වන අපගේ ‘අතුකෝරල ග්‍රීන් ටී’, එහි ඇතුලත් ඖෂධීය ගුණය එලෙසින්ම ආරක්ෂා කරමින් ඔබ කරා පැමිණේ.
Reviews
There are no reviews yet.