A distinguished scented tea in China, Jasmine flavoured tea holds quite a fame among the people for its Royalty presence. Jasmine flavour infused with finest of Ceylon Black Tea, we offer you Royalty for your cup of tea as well.
පුරාණයේ සිට අද දක්වා චීනයේ ඉතාමත්ම ඉහලින් සැලකෙන මෙම තේ ප්රභේදය, අතුකෝරල අප කර්මාන්තශාලාව තුළදි නිපදවෙන්නේ උසස්ම තත්ත්වයේ සිලෝන් තේ සමග ස්වභාවික ජැස්මින් සාරය එක් කරමිනුයි. සෑමවිටම උසස් තත්ත්වයේ ස්වභාවික නිෂ්පාදනයන් ඔබ වෙත ලබා දීම අතුකෝරල තේ අපගේ නිබද උත්සාහයයි.
Reviews
There are no reviews yet.