A tea originally derives from India, made with a traditional twist at Athukorala Tea using original Sri Lankan spices, Masala Tea available at our stores is made purely out of premium quality Ceylon Black Tea mixed with finest Ceylon Spices of Cinnamon, Cardamom, Cloves, Ginger and Pepper. Unlike “Chai”, our Sri Lankan Masala Tea can be consumed without milk or any sweetener.
අප අසල්වැසි ඉන්දියාව විසින් පළමුවරට හදුන්වාදෙන ලද මෙම තේ ප්‍රභේදය, විශේෂිත වූ කුළුබඩු කිහිපයක් තේ සමග මිශ්‍ර කරමින් නිපදවනු ලබයි. අතුකෝරාල තේ අපගේ කර්මාන්තශාලාව තුලදී අප රටේ දේශීය කුළුබඩු උසස් තත්ත්වයේ සිලෝන් ටී සමග මුසු කරමින් නව දේශිය ආරක් සමගින් ‘අතුකෝරාල මසාලා තේ’ නිපදවනු ලබයි.
Reviews
There are no reviews yet.