With an ablaze liquor comes from subtle and long leaves, OP 1 or Orange Pekoe 1 is a tea well-known for the superior taste and the brighter colour. A mostly preferred tea in both Asia and Europe, OP1 is one of the mostly exported Ceylon Tea type in Sri Lanka.
මෘදු දිගැති දළු මගින් නිපදවෙන මෙම තේ ප්රභේදය වඩා දීප්තිමත් කහටකින් මෙන්ම මනා රසයකින් යුක්ත වන අතර ආසියාවේ හා යුරෝපයේ වඩාත්ම ජනප්රිය තේ ප්රභේදයකි. එමෙන්ම OP1 යනු අප රටේ බහුලවම අපනයනය වන තේ ප්රභේදයයි.