Finest among tropical fruits, Pineapple mixed tea is a delight among the Athukorala flavoured tea collection. Freshest fruits grown in purest Sri Lankan tropical environment mixed with elegant Ceylon Black Tea, promises to be a fizzy experience for your cup of tea.
අපේ රටේ නැවුම් පසෙහි වැවෙන නැවුම් අන්නාසි වලින් ලබා ගන්නා සාරය, අනර්ඝ තත්ත්වයේ සිලෝන් තේ සමග මුසු කොට නිපදවන මෙම රසවත් පානය දවසේ ඕනෑම මොහොතක ඔබව නැවුම් බවින් පුරවාලන්නට සමත් අපගේ තවත් එක් තේ නිෂ්පාදනයකි.