Unlike BOPF, leaves are bit larger of this variety of Ceylon Black Tea. With attractive golden colour and the robust taste, our premium quality BOPF SP contains no dust.
රන්වන් පැහයකින් හා නැවුම් රසයකින් යුක්ත අපගේ BOPF SP තේ, නැවුම්, සුපිරිසිදු තේ දල්ලෙන් මනා පරික්ෂාවකින් යුතුව අපගේ කර්මාන්තශාලාව තුල නිපදවා ඔබ වෙත ගෙන එන්නෙමු.