Finest of Ceylon Black Tea imbued with fresh Pomegranate zest, this fruity flavoured beverage will surely give you a sparkling vibe. Can be consumed as a hot or a cold beverage, our Pomegranate flavoured tea promises to quench your thirst and delight the moment.
උනුසුම් හෝ සීත කළ පානයක් ලෙස භාවිතයට ගත හැකි මෙම පානය, නැවුම් දෙළුම් සාරය උසස්ම තත්ත්වයේ සිලෝන් තේ සමග එක් කොට නිපදවන අපගේ තවත් එක් ජනප්රිය ගණයේ තේ නිෂ්පාදනයකි.