Soursop is the fruit of Annona Muricata, a broadleaf, flowering, evergreen tree. An uncommon fruit with the texture of banana and the flavour combined of apple and strawberry with mild citrus notes, is a fruit rumored to have medicinal values for cancer treatments. Our top-quality Ceylon tea mixed with a rare flavor of Soursop; it’s a tea that you must try.
පිළිකා කාරක නැසීමේ ඖෂධීය ගුණ ඇතැයි සැලකෙන අනෝදා, අප රටේ බහුලව දැකිය හැකි පළතුරකි. ලක්වාසීන් කා අතරත් ඉතා ජනප්රිය මෙම පළතුරු රසය, ප්රමිතියෙන් ඉහල අපගේ සිලෝන් තේ සමග මුසු කොට නිපදවා ඇති මෙම තේ ප්රභේදය, “අතුකෝරල තේ” එකතුවෙහි තවත් එක් ජනප්රියම නිෂ්පාදනයකි.